• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටි යළි නැගිටින්නයි හදන්නේ! ඉන්දියාව කොටින්ගේ ආයුධ රැසක් සොයාගනී! දෙන්නෙක් අල්ලයි! රහසිගත රැස්වීමුත් පවත්වලා!

August 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කොටි යළි නැගිටින්නයි හදන්නේ! ඉන්දියාව කොටින්ගේ ආයුධ රැසක් සොයාගනී! දෙන්නෙක් අල්ලයි! රහසිගත රැස්වීමුත් පවත්වලා!
Share on WhatsAppShare on Facebook

ඉන්දියාව තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නඟාසිටුවීමේ කටයුතුවල නිරත වූ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ එරට ජාතික විමර්ශන ඒජන්සිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

පසුගිය වසරේ මාර්තු මාසයේ ඉන්දියාවේ ලක්ෂාදීප් ප්‍රදේශයේදී ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය හා ආයුධ සොයාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයක දී එම තොරතුරු අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක්, ස්වයංක්‍රීය ගිනිඅවි සහ උණ්ඩ 1000කට අධික ප්‍රමාණයක් රැගත් “රවිහංසි” නම් ධීවර යාත්‍රාව එහි සිටි ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු සමග පසුගිය වසරේ මාර්තු මස 18 වැනිදා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සිදුකළ දීර්ඝ විමර්ශනවලදී අදාළ සැකකරුවන් තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ඉන්දීය ජාතික විර්ශන ඒජන්සිය සඳහන් කර ඇත.

සිද්ධියට අදාළව පසුව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් බවටත් රහසිගත රැස්වීම් පවත්වා එල්.ටී.ටී.ඊය යළි නඟාසිටුවීමේ කටයුතුවලට අරමුදල් එක්රැස් කිරීමේ අරමුණින් මෙම මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම සිදුකර ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය වැඩිදුර විමර්ශන සිදුකරන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

SendShareShare
Previous Post

දේශපාලන පළිගැනීම් කියා නිලධාරීන් 27කට කෝටි 12ක් ගෙවන්න ලෑස්ති වෙයි! ලලිත් වීරතුංගට ‌ලක්ෂ 150ක්! ගාමිණී සෙනරත්ට ලක්ෂ 240ක්! පැල්පිටට ලක්ෂ 140ක්! කරන්නාගොඩට ලක්ෂ 42ක්! පොහොට්ටුවෙන් කැබිනට් පත්‍රිකාව ලෑස්තියි!

Next Post

මේ රට ප්‍රපාතයට ඇද දැම්මේ රාජපක්ෂ පාලනයයි! ඒ කුණු ලොරියට සජබෙ කිසි කෙනෙක් නගින්නේ නෑ! සජිත් රක්වානට යයි! (VIDEO & PHOTOS)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper