මැදපෙරදිග යුද්ධය සහ එහිදී ලංකාවට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දියාවේ ප්‍රධාන පෙළේ නාළිකාවක් වන ANI පුවත් සේවය විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණ.Sri Lanka Latest News
මීට පෙර ඉන්දියාවේ ප්‍රධාන නාළිකාවන් වන NDTV සහ WION නාළිකාවන්ද මේ ආකාරයටම විපක්ෂනායකවරයා සමග මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබිණ.










