පසුගිය 02 වැනිදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඇමැති නලින්ද ජයතිස්ස මහතාත්, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතාත් මේ මාසයේදී ඉන්ධන මිල ඉහළ නොයන බවට රටට දැනුම් දී සිටියේ මෙසේය.Sri Lanka Latest News
කෙසේවෙතත් ඊයේ රාත්රියේදී ආණ්ඩුව එම ප්‍රකාශයෙන් දින 8කට පසු සියලුම ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට පියවර ගෙන තිබිණ.










