ඉන්දියාවේ NDTV නාළිකාවටත් කොන්ද කෙළින් තියාගෙන ලංකාවේ ස්ථාවරය පැහැදිලි කළා! දැන් WION නාළිකාවටත් විපක්ෂනායක සජිත් මැදපෙරදිග යුද්ධය ගැන ලංකාවේ ස්ථාවරය පැහැදිලි කළේ මෙහෙමයි! විදේශ ඇමැති කරපු පැහැදිලි කිරීමත් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

අද දිනයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් ඉන්දියාවේ වියොන් නාළිකාව සමගද සම්මුථ සාකච්ඡාවක නිරත විය.Sri Lanka Latest News NDTV නාළිකාවට දුන් සාකච්ඡාව! විදේශ ඇමැති විජිත ඉන්දියාවේදී ඉංග්‍රීසි භාෂාවෙන් කරපු පැහැදිලි කිරීම!