තමන්ට දැනුම් දීමක් කළේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බවත්, මහරෑ නිවසට පැමිණ අත්අඩංගුවට ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොතිබුණු බවත් අනුර ප්‍රියදර්ශන යාපා මහතා කීය.Sri Lanka Latest News
අධිකරණය විසින් ඇප නියම කිරීමෙන් අනතුරුව ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.










