රනිල් වික්‍රමසිංහ මහතා සමග එකට දේශපාලනය කළ හිටපු ඇමැති වඩිවේල් සුරේෂ් සහ හිටපු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් වසර ගණනාවක් රැදී සිටි වතු බංගලාවලින් ඉවත් කළ බව ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.Sri Lanka Latest News
තොණ්ඩමන් වසර 13ක් සහ වඩිවේල් වසර 19ක් එසේ වතු බංගලාවල බලෙන් රැදී සිටි බව අමාත්‍යවරයා කීය.










