• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මව්රට’ තමයි රටට හෙළිදරව් කළේ! බදු වංගු ගහලා ජෝන් කීල්ස්ලා ලංකාවට ගෙනාපු.. රේගුවෙන් නවත්තපු BYD වාහන ගැන තවත් ලොකු හෙළිදරව්වක්! සජබෙ හර්ෂ ද සිල්වා ගැනත් වාහන ආනයනකරුවන් දැඩි කනස්සල්ල පළකරයි! VIDEO I Sri Lanka Latest News

August 2, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
‘මව්රට’ තමයි රටට හෙළිදරව් කළේ! බදු වංගු ගහලා ජෝන් කීල්ස්ලා ලංකාවට ගෙනාපු.. රේගුවෙන් නවත්තපු BYD වාහන ගැන තවත් ලොකු හෙළිදරව්වක්! සජබෙ හර්ෂ ද සිල්වා ගැනත් වාහන ආනයනකරුවන් දැඩි කනස්සල්ල පළකරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෝටර් ධාරිතාව වෙනස් කොට බදු වංගුවක් ගසා ජෝන් කීල්ස් ආයතනය මගින් BYD වාහන ගෙන්වා ඇති බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.Sri Lanka Latest News

ඔහු කියා සිටියේ ජෝන් කීල්ස් ආයතනය වරදක් කර ඇති බව පෙනෙන්නට ඇති බවය.‍

නමුත් උගත්, බුද්ධිමත් හිටපු රාජ්‍ය ඇමැතිවරයකු ලෙස සැලකෙන ආචාර්ය හර්ෂ ද සිල්වා මුදල් කමිටුවේදී ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය කිසිසේතම පිළිගත නොහැකි බවද ඒ මහතා පැවසීය.

එය අනිසි ප්‍රකාශයක් බවත්, වංචාවක් සිදුව ඇත්නම් ජාත්‍යන්තර රටවල් සුද්ද කළ යුතු නැති බවත් පෙන්වා දුන් ඒ මහතා ජාත්‍යන්තරයද බලාපොරොත්තු වන්නේ විනිවිද බවින් යුතුව කටයුතු කිරීම බවද පෙන්වා දුන්නේය.

වත්මන් ආණ්ඩුව අවංකව කටයුතු කරන නිසා වෙනත් රටවල්ද විනිවිද බවින් යුතුව කටයුතු කළ යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

ප්‍රධාන පෙළේ ආයකනයක් කළ වැරැද්දක් වෙනුවෙන් පෙනී සිටිමින් උගත්, බුද්ධිමත් මන්ත්‍රීවරයකු පෙනී සිටීම විශ්වාස කළ නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

අනිවාර්යයෙන්ම මෙම BYD වාහන සියල්ල බදු වංගුවක් ගසා ඇති බව ඔප්පු වුවහොත් ගැසට් නිවේදනයට අනුව ප්‍රතිඅපනයනය කළ යුතු බවද ඒ මහතා සදහන් කළේය.

කන්ටේනර් 323 වාර්තාව පාර්ලිමේන්තුවට හෙළිකරපු මුජිබර් තවත් අමුතු බදු ගැහිල්ලක් එළියට දමයි! පොඩි මිනිහගේ වාහනවලට බදු පිට පිට බදු ගහද්දී ලොකු කොම්පැනියක් ගේන BYD වාහනයට අඩු බද්දක් ගහනවද? කිලෝවොට් 150 ලංකාවේදී කිලෝවොට් 100 කරලා බදු ගහනවාද? මොකද්ද මේ කොම්පැනිය? කව්ද මෙහෙම බදු ගැහිල්ලකට ඉඩදෙන්නේ? VIDEO I Sri Lanka Latest News

SendShareShare
Previous Post

අනුර මාලදිවයින් යද්දී ආරක්ෂාවට කටුනායකට ගිය ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් 7 දෙනෙක් ඩියුටි ෆ්‍රී එකෙන් විස්කි බෝතල් 50ක් උස්සලා! පාස්පෝට් නැතිව බෝතල් එළියට ගියේ කොහොමද? වැඩබලන පොලිස්පතිතුමා මේ නිලධාරීන් මාරු කරලා යැව්වාම විතරක් හරිද? අනුර රට ගිය හත්සැරයම මෙහෙම වෙලාද? VIDEO I Sri Lanka Latest News

Next Post

මිනිස්සුන්ට ගහන බදු හොඳයි..! තෙල් වංචාව-කැසිනෝ බද්ද-වාහන වංගුව ගැන කතා නෑ! ආර්ථික ඔස්තාර්ලා රටට හෙළිවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

Load More
2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 ඔක්තෝබර් මාසයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට ගොස් ඔහුට ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේය. ඊට පෙර 2013දී...

Read more
ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper