• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්ටේනර් 323 වාර්තාව පාර්ලිමේන්තුවට හෙළිකරපු මුජිබර් තවත් අමුතු බදු ගැහිල්ලක් එළියට දමයි! පොඩි මිනිහගේ වාහනවලට බදු පිට පිට බදු ගහද්දී ලොකු කොම්පැනියක් ගේන BYD වාහනයට අඩු බද්දක් ගහනවද? කිලෝවොට් 150 ලංකාවේදී කිලෝවොට් 100 කරලා බදු ගහනවාද? මොකද්ද මේ කොම්පැනිය? කව්ද මෙහෙම බදු ගැහිල්ලකට ඉඩදෙන්නේ? VIDEO I Sri Lanka Latest News

July 28, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කන්ටේනර් 323 වාර්තාව පාර්ලිමේන්තුවට හෙළිකරපු මුජිබර් තවත් අමුතු බදු ගැහිල්ලක් එළියට දමයි! පොඩි මිනිහගේ වාහනවලට බදු පිට පිට බදු ගහද්දී ලොකු කොම්පැනියක් ගේන BYD වාහනයට අඩු බද්දක් ගහනවද? කිලෝවොට් 150 ලංකාවේදී කිලෝවොට් 100 කරලා බදු ගහනවාද? මොකද්ද මේ කොම්පැනිය? කව්ද මෙහෙම බදු ගැහිල්ලකට ඉඩදෙන්නේ? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට BYD වාහන ආනයනයේදී බදු සම්බන්ධයෙන් පරස්පරතාවක් තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.Sri Lanka Latest News

අලුත්ම තත්ත්වයේ BYD වාහන මෙරටට ගෙන්වීමේදී බදු අඩුවෙන් අය කර නිදහස් කිරීමක් සිදු කර ඇත්දැයි බරපතල සැකයක් ඇතැයි හෙතෙම පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

“රටට එනවා BYD කියලා බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. ඒ BYD කියන වාහන ගෙන්වන ආයතනය ගෙන්වනවා ATTO 3 කියලා වාහනයක්. ඒකෙ කිලෝවොට් 100යි කියලා තමයි ගෙන්වන වාහනයේ සඳහන් වෙන්නේ. ඒ බ්‍රෑන්ඩ් නිව් කිලෝවොට් 100 වාහනයට ලක්ෂ 55ක් බදු ගහනවා. ඊළඟට BYD ATTO 3 යූස්ඩ් වාහනය එනවා. ඒ යූස්ඩ් වාහනයට ලක්ෂ 100ක් බදු ගහනවා.

නමුත් ඒකෙ තියෙන ප්‍රශ්නය තමයි ඒ යූස්ඩ් වාහනය කිලෝවොට් 150 යි කියලා තමයි ලියාපදිංචි වෙන්නෙ. එතකොට කිලෝවොට් 100 කියලා ලියාපදිංචි වෙනවා බ්‍රෑන්ඩ් නිව් වාහනය. ඒ බ්‍රෑන්ඩ් නිව් වාහනයට ලක්ෂ 55ක් බදු ගැහුවාම අර පාවිච්චි කළ වාහනයට ලක්ෂ 100ක් බදු ගැහුවාම ලක්ෂ 45ක හිඟයක් තියෙනවා බදුවල.

අපි දන්නෙ නෑ ඒ වාහන ගෙන්වන ප්‍රධාන සමාගමට ආණ්ඩුවත් එක්ක මොකක්හරි සම්බන්ධයක් තියෙනවාද කියලා අර කන්ටේනර් එළියට ගියා වගේ මේකත් මේ අඩුවෙන් බදු ගහලා එළියට දානවද කියලා.

මොකද BYD වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි බැලුවාම ඒකෙ BYD ATTO 3 වාහනය කියලා තියෙන්නෙ කිලෝවොට් 150 යි. කිලෝවොට් 100ක වාහනයක් නෑ. නමුත් වරායෙන් පිටකරනවා බ්‍රෑන්ඩ් නිව් වාහනය කිලෝවොට් 100 යි කියලා, ලක්ෂ 55යි බදු ගහන්නෙ. රීකන්ඩිෂන් වාහනය කිලෝවොට් 150යි, ලක්ෂ 100ක් බදු ගහනවා. ඉතින් කොහොමද එහෙම වෙන්නෙ ? එහෙම වෙන්න විදියක් නෑ”

මේ පිළිබදව අතිවිශේෂ හෙළිදරව් කිරීමක් ලබන ඉරිදා මව්රට පුවත්පතින් බලාපොරොත්තු වන්න.

SendShareShare
Previous Post

දොඹකර රියැදුරු උදේ පාන්දරම ගංජා ගහලා ඉඳලා! එක් අයකු මරා දමමින් තවත් 6කට බරපතළ තුවාල සිදුකළ බොරැල්ලේ අනතුරට හේතුව හෙළිවෙයි! I Sri Lanka Latest News

Next Post

ගංජා ගහපු ඩ්‍රයිවර් එළවපු දොඹකරය වාහන 6ක් යටකරගෙන ගිය CCTV වීඩියෝ එක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුවත් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කොට ඇති...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.