ලෝක ළමා දිනය නිමිත්තෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇරැව්වල විද්‍යාලෝක මහා විද්‍යාලයේ දරුවන්ට සුහුරු පන්ති කාමරයක් ලබා දීමට නියමිතය.
මෙය විපක්ෂනායකවරයා විසින් ලබා දෙන 34 වන සුහුරු පන්ති කාමරයය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.