• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තර්ජන නිසා ඉල්ලා අස්වුණු මුලතිව් විනිසුරු වෙනුවෙන් රටම දන්නා ඉහළම පෙළේ නීතීඥවරුන් එළියට එයි! වහාම ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි! ප්‍රතිපල වහාම එළියට දාන්න කියයි! I Sri Lanka Latest News

September 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුලතිව් මහෙස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතීත්වය සහතික කිරීම සඳහා පුර්ණ විමර්ශනයක අවශ්‍යතාව මතුවී ඇති බව නීතීඥ සාමුහිකය අවධාරණය කර තිබේ.Sri Lanka Latest News

නිවේදනයක් නිකුත් කරමින් නීතීඥ සාමුහිකය මෙම අදහස් පළ කරයි.

එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ, මුලතිව් මහෙස්ත්‍රාත්වරයා ජීවිත තර්ජන පවතින බවට පවසමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළකරන බවය.

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතීයේ ආධිපත්‍ය සම්බන්ධ කාරණා සහ එහි පවතින බරපතළ තත්ත්වය සැලකිල්ලට ගෙන ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය සහතික කිරීම සඳහා වන ක්‍රියාමාර්ග සමග මෙම කාරණය සම්පූර්ණයෙන්ම විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්දෙයි.

විනිවිදභාවය ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන අතර පරීක්ෂණයේ ප්‍රතිඵල සහ ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රමාදයකින් තොරව ජනතාවට දැනුම්දිය යුතු බවද එම නිවේදනයේ සඳහන් ය.

නීතීඥ සාමුහිකය වෙනුවෙන් රියන්සි අර්සකුලරත්න, උපුල් ජයසුරිය, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජෙෆ්රි අලගරත්නම්, සාලිය පීරිස්, උපුල් කුමරප්පෙරුම යන නීතීඥවරුන් පිරිසක් ඊට අත්සන් තබා තිබේ.

SendShareShare
Previous Post

ලෝක ළමා දිනේදී විපක්ෂනායක සජිත් ළමයි එක්කමයි! 80 වන බස් රථය අරන් හෝමාගම සුභාරතී පාසලට යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

විනිසුරු ඉල්ලා අස්වීම ගැන නීතීඥ සංගමයෙනුත් නිවේදනයක්! අධිකරණ නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන බරපතළ ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper