රනිල් වික්‍රමසිංහ මහතා සමග ගමනක් යන්නේද යනුවෙන් මාධ්‍යවේදීන් අද ප්‍රශ්න කරද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ‘නෑ ඉතින් එහෙම යන්න ඕන නෑ.. අපි ස්වාධීනව හිතලා තීන්දුවක් ගන්න ඕනේ’ යැයි කියාය.Sri Lanka Latest News
බැසිල් රාජපක්ෂ මහතා සමග අද පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.