ආණ්ඩුවේ ඇමැතිකම් දරමින් ආණ්ඩුවට කඩේ යන සියලු දෙනාම ශ්‍රීලනිපයෙන් ඉවත් කළ බව ශ්‍රීලනිප ප්‍රධානීහු සදහන් කර සිටියහ.
අද පැවැකි පක්ෂයේ විශේෂ හමුවෙන් පසු මාධ්‍ය අමතමින් ඔව්හු මේ බව සදහන් කර සිටියහ.
මින් ඉදිරියට ශ්රීලනිපය විපක්ෂයේ සිටිමින් දේශපාලනය සිදු කරන බවද ඔව්හු කීහ.
Sri Lanka Latest News