• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝප් එකට තොරතුරු දුන්නා කියා ඇල්කඩු ලොක්කෝ නිලධාරීන් පසුපස පන්නන්න අරන්! තවත් වංචා දූෂණ රැසක ෆයිල් ගොන්නක් ඉදිරියේදී එළියට එන්න නියමිතයි! VIDEO I Sri Lanka Latest News

October 24, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඇල්කඩුව වතුයායේ ගැහිලි පිට ගැහිලි! සභාපතිටම ප්‍රධාන විධායක නිලධාරී තනතුරත් දීලා! දෙවරක් වැරදිකරු වූ අයෙක් සාමාන්‍යාධිකාරී කරලා! රුපියල් 400ක ගම්මිරිස් කිලෝ 2කට නඩු කියන්න ලක්ෂ 274ක් ගෙවලා! කෝප් එකේදී එකපිට එක එළියට එයි! තවත් ෆයිල් ගොඩක් අරන් සේවකයන් රනිල්-සජිත්-අනුර හමුවන්න සූදානමින්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෝප් කමිටුවට තොරතුරු ලබා දුන් බවට සැක කරමින් ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධානීන් එහි සේවය කරන ඇතැම් නිලධාරීන් පසුපස පැන්නීමට කටයුතු කරමින් සිටින බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.Sri Lanka Latest News

පසුගිය දා පැවැති කෝප් කමිටු රැස්වීමේදී ඇල්කඩුව වැවිලි සමාගමේ සිදුව ඇතැයි කියන වංචා දූෂණ රැසක තොරතුරු හෙළිදරව් කිරීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් කටයුතු කොට තිබිණ.

එහිදී සාක්ෂි සහිතවම එම තොරතුරු අනාවරණය කිරීමට මන්ත්‍රීවරුන් පියවර ගෙන තිබිණ.

ඉන් අනතුරුව මෙම මන්ත්‍රීවරුන්ට තොරතුරු ලබා දී ඇති බව කියමින් ඇල්කඩු වතුයායේ ප්‍රධානීන් ඇතැම් සේවකයන් පසුපස පැන්නීමට පියවර ගෙන ඇති බව දනගන්නට තිබේ.

කෙසේවෙතත් ඉදිරියේදී මෙම සමාගමේ සිදුව ඇතැයි කියන තවත් වංචා දූෂණ රැසක තොරතුරු රටට හෙළිදරව් කිරීමට මෙහි සේවකයන් සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා වෙතත්, විපක්ෂනායකවරයා වෙතත්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා වෙතත් ඊට අදාළ ලිපිගොනු ලබා දීමට මෙම සේවකයන් තීරණය කොට ඇති බවද වාර්තා වේ.

ඇල්කඩුව වතුයායේ ගැහිලි පිට ගැහිලි! සභාපතිටම ප්‍රධාන විධායක නිලධාරී තනතුරත් දීලා! දෙවරක් වැරදිකරු වූ අයෙක් සාමාන්‍යාධිකාරී කරලා! රුපියල් 400ක ගම්මිරිස් කිලෝ 2කට නඩු කියන්න ලක්ෂ 274ක් ගෙවලා! කෝප් එකේදී එකපිට එක එළියට එයි! තවත් ෆයිල් ගොඩක් අරන් සේවකයන් රනිල්-සජිත්-අනුර හමුවන්න සූදානමින්! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

නෝර්වුඩ් ඇඟලුම් කම්හලක් හිටිහැටියේ වහලා! පඩිත් නෑ! වන්දිත් නෑ! සේවකයන් 800ක් අනාථයි! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ඔන්ලයින් පනතට එරෙහිව දේශපාලන පක්ෂ-වෘත්තීය සමිති-සිවිල් සංවිධාන-සරසවි ඇදුරන්-සිසුන් එකතු වෙයි! ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper