මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ, පනත් කෙටුම්පත අහෝසි කරන්නැයි බල කරමින් ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තැබීමට දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ඊයේ දිනයේදී පියවර ගෙන ඇත.Sri Lanka Latest News
එම රැස්වීම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධාන කොට තිබිණ.










