චැනල් 4 නාලිකාවට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් සත්‍යය කරුණු රටට හෙළි කරන ලෙසත් රජයට අවවාද කරන බව පූජ්‍ය අඟුලුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි පැවසූහ.Sri Lanka Latest News
ජාතිය ගොඩනැගීම සා සංහිදියාව ගොඩනැගීමේ ව්‍යාපාරය අද බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපට විරෝධතාවක් පමත්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.










