• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘දිවයින’ පත්තරේ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි! රාජකාරියේ යෙදෙන ගමන් ආරක්ෂක අංශ සාමාජිකයන් පාතාලයේ නියෝගවලට කුලියට මිනීමරලා! හොරෙන් එළියට ඇවිත් වැඩේ දීලා ආයෙත් කඳවුරට රිංගනවලු! I Sri Lanka Latest News

January 28, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
මාස 8යි! පාතාල වෙඩි ප්‍රහාර 60යි! ඝාතන 36යි! 28කට තුවාලයි! රටකට ගිය කලක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් සිදුකරන මිනිස් ඝාතනවලට සක්‍රීය සේවයේ යෙදී සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන් කුලී ඝාතකයන් ලෙස යොදාගැනීම මේ වනවිට බහුල වශයෙන් සිදුවන බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. ඇතැම් ආරක්‍ෂක අංශ සාමාජිකයන් රාජකාරි වේලාවේ පවා සිය කඳවුරුවලින් පිටතට පැමිණ සිය රාජකාරි ගිනි අවියෙන්ම කොන්ත්‍රාත් මිනී මැරුම් සිදුකර ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබේ. Sri Lanka Latest News

සක්‍රීය සේවයේ යෙදී සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන් මේ ආකාරයෙන් කොන්ත්‍රාත් මිනී මැරුම් සිදුකිරීම ඉතාම බරපතළ තත්ත්වයක් බව පෙන්වා දෙන පොලිස් විමර්ශන නිලධාරීන් මෙය වළක්වා ගැනීමට කටයුතු නොකලහොත් ඉදිරියේදී දරුණු තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවද පෙන්වා දෙයි.

මෙම කුලී ඝාතකයන් ලෙස ක්‍රියාකරන ඇතැම් ආරක්‍ෂක අංශ සාමාජිකයන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවත් එසේත් නැත්නම් දැඩි මූල්‍ය අර්බුදවල සිටින පුද්ගලයන් බවත් පොලිසිය පවසයි.

මෙසේ කුලී ඝාතන සඳහා පැමිණි ආරක්‍ෂක අංශ සාමාජිකයන් අවස්ථා කීපයකදීම පොලිසියට කොටුවී තිබිණි.

මෙහි ආසන්නතම සිදුවීම වූයේ මීට දින කීපයකට උඩදී අම්බලන්ගොඩ නගරයේ මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සඳහා පැමිණ සිටි ආරක්‍ෂක අංශ සාමාජිකයන් දෙදෙනකු පොලිසිය විසින් ආයුධත් සමග අත්අඩංගුවට ගැනීමය.

රාජකාරි වේලාව තුළ මේ ආකාරයට පාතාල කොන්ත්‍රාත්, මිනිස් ඝාතන සිදුකර පලායන ආරක්‍ෂක අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේදී විශාල ගැටලු මතුවන බවද විමර්ශන නිලධාරීහු පෙන්වා දෙති.

ඒ මන්ද යත් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සැකකාර ආරක්‍ෂක අංශ සාමාජිකයා සිය කඳවුරේ රාජකාරිවල සිටි බව ඒ පිළිබඳ සටහන්වලින් ඔප්පු වේ.

එහෙත් ආරක්‍ෂක අංශ සාමාජිකයා හොර රහසේ සිය කඳවුරෙන් පිටතට පැමිණ සිය ඉලක්කය සපුරාගෙන නැවත සූක්‍ෂම ලෙස කඳවුර වෙත ගොස් රාජකාරියේ යෙදී සිටියි.

පොලිස් ඇසට වැලි ගසමින් සිය ඝාතන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා පාතාල නායකයන් මේ ආකාරයට සක්‍රීය සේවයේ යෙදී සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන් යොදා ගන්නා බව පොලිසිය පවසයි.

පසුගිය කාලයේ දකුණු පළාතේ ඇතුළු ප්‍රදේශ ගණනාවක සිදුවූ පාතාල මිනීමැරුම් වලට සම්බන්ධ ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන තුරුත් අපොහොසත්ව ඇත. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මේ වනතුරුත් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වූ ඝාතකයන් බොහෝ විට ආරක්‍ෂක අංශවලට සම්බන්ධ සක්‍රීය සේවයේ යෙදී සිටින පුද්ගලයන් වියහැකි බවයි.

රාජ්‍ය ඇමැති ඩී. වී. චානකගේ මාමණ්ඩිය ඝාතනය, රත්ගමදි පොලිස් පරීක්‍ෂකවරයකු වෙඩිතබා මරා දැමීම, පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීම ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට නොගත් මිනිස් ඝාතන රැසක් තවමත් තිබෙන බව පොලිස් ආරංචි මාර්ග කියා සිටී.

හේමන්ත රන්දුණු

SendShareShare
Previous Post

දකුණේ හැමෝම සුමන්තිරන් දිහා බලන් ඉද්දි උතුරෙන් ආපු අලුත් නායකයා ශ්‍රීධරන් (Sri Lanka Latest News)

Next Post

බටහිර ඉන්දීය කොදෙව්වෙන් කාලයකට පසු සුපිරි ක්‍රිකට් වීරයෙක් බිහිවෙයි! අවුරුදු 27කට පසු ඕස්ට්‍රේලියාව පරදා ලකුණු 8ක හිතාගන්නවත් බැරි ටෙස්ට් ජයක් කොදෙව්වන්ට හිමිකර දෙයි! බ්‍රයන් ලාරා-කාල් හූපර් හඬා වැටෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...

Read more
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper