• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වරායෙන් පන්නපු කෝටි 6ක සුපිරි BMW කාර් එකක්-ජිප් එකක් රෝහිතගේ බෑනාගේ ගෙදර හංගලා! කිසිම ලිපි ලේඛනයක් නෑ! පොලිසිය වාහන දෙකම අරන් යයි! රෝහිතටත් යනඑන මං නැතිවෙන ලකුණු! Sri Lanka Latest News

October 21, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ බෑනා ගේ අනිවත්තෙහි පිහිටි නිවාසෙහි සඟවා තිබූ කිසිම නෛතික ලේඛනයක් රහිත ලියාපදංචි නොකළ අනිතික අධි සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලියු රථයක් සහ මිට්ෂුබිෂි ජිප් රථයක් ඊයේ (20) පසුවරුවේ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)

කෝටි හයකට ආසන්න වටිනාකමක් සහිත මෙම මොටර් රථ දෙක තීරු බදු නොගෙවා වරායෙන් රහසිගතව පිට කරගෙන සිය බෑණාගේ නිවසේ රඳවා තබන්නට හිටපු වරාය ඇමතිවරයා ද ලෙස කටයුතු කළ රෝහිත අබේගුණවර්ධන කටයුතු කර ඇති බවට මේ වනවිට තොරතුරු ලැබෙමින් ඇතැයි විමර්ශන අංශ පවසයි.

රෝහිත අබේගුණවර්ධනගේ දියණිය විවාහ වී සිටින්නේ මහනුවර ප්‍රධාන පෙළේ මෝටර් රථ අලෙවි ව්‍යාපාරයක් කරන පුද්ගලයෙකුගේ පුතෙක් සමගය. රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයෙක් ලෙස කටයුතු කරද්දී ඔහුගේ පුද්ගලික කාර්යමණ්ඩලයට ද සිය බෑණා සම්බන්ධ කරගෙන තිබිණි.

මේ වාහන දෙක සම්බන්ධව මහජන පැමිණිල්ලක් ලෙස තොරතුරු ලැබෙන්නේ 1997 අංකයටය. එම තොරතුරෙන් කියැවී තිබුණේ සැකකටයුතු වාහන දෙකක් අරුප්පොල ප්‍රදේශයේ නිවස සඟවා ඇති බවය. එම තොරතුර අනුව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරගේ උපදෙස්මත මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායකගේ මෙහෙයවීමෙන් මෙම ස්ථානයේ වැටලීමක් කර තිබිණි.

වැටලීමේ දි මෙම නිවස රෝහිත අබේගුණවර්ධනගේ බෑනාගේ නිවස බව අනාවරණය වූයේය. අනතුරුව වාහන දෙක සම්බන්ධව පොලිස් විමර්ශකයෝ එය රඳවාගෙන තබාගෙන සිටි පුද්ගලයාගෙන් ප්‍රශ්න කළහ. වාහන දෙකට සම්බන්ධ කිසිම නෛතික ලේඛනයක් හෝ ලියාපදිංචිය පිළිබඳ සහිතයක් ඉදිරිපත් කිරීමට වාහන සන්තකයේ තබා ගත් රෝහිතගේ බෑණාට හැකියාවක් ලැබී නැත.

ඒ අනුව රෝහිතගේ බෑණාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් පොලිසිය වාහන දෙක පොලිස් භාරයට ගෙන ඇත.

වාහන දෙක සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ. මීට සතියකට පෙර මේ ආකාරයෙන්ම ලියාපදිංචි නොකර හොරා ගත් ගරාජ් අංකයක් සහිතව හිල්ටන් රථගාලේ නවත්වා තිබූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අයත් බී.එම්.ඩබ්ලියු රථයක් පොලිසිය භාරයට පත් වූයේය.

මේ වනවිට ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශයක් සටහන් කරගැනීමට ඉඩ නොතබා සැඟවී සිටින බව සීඅයිඩිය පැවසුවේය.

lankasara

SendShareShare
Previous Post

රනිල් ඉල්ලපු කෝකියෝ ගැනයි.. කුඩ ගැනයි.. වාහන ගැනයි අහන කොට සාගලට ටිකක් රිදිලා ජනාධිපතිතුමාට මේ වගේ ඒවා ගැන කතා කරනවාට වඩා වැදගත් ප්‍රශ්න ගැන කතා කරන්න කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර කුමාරගෙ බද්ද උම්බලකඩ බද්ද..! අනුර කුමාරගෙ බද්ද පරිප්පු බද්ද..! අනුර කුමාරගෙ බද්ද ‘හිස්තැනක් තියලා..’ බද්ද! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

Load More
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (China Harbour Engineering Company - CHEC) සභාපති BAI YINZHAN මහතා...

Read more
අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

තෙල් අඩු කළා!

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper