අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට පෙර ජනතාවගේ බදු බර අඩුකරන බව පැවැසුවද ඔහු ජනාධිපතිවරයා බවට පත්වී මේ වනවිට උම්බලකඩ, පරිප්පු ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසකට බදු වැඩිකර ඇතැයි සමගි ජන බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක අජිත් පී. පෙරේරා මහතා පවසනවා. (Sri Lanka Latest News)
ඊයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.










