හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉල්ලා ඇතැයි කියන වාහන, කෝකියෝ, කුඩ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා අදහස් දැක්වීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරීන් විසින් මේ ඉල්ලීම සිදු කොට ඇති බවයි.
එමෙන්ම ජනාධිපතිවරයාට මීට වඩා වැදගත් වැඩ කිරීමට ඇති බවද රත්නායක මහතා කියා සිටියේය.










