• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හෙට දිනයේදී හදිසියේම තේරීම් කාරක සභාවක් දාන්න යන්නේ අධිකරණයටයි අලුත් මැතිවරණ කොමිසමටයි බලපෑම් කරන්න! විපක්ෂනායකවරයාගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

July 17, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුව හෙට දිනයේදී හදිසියේම තේරීම් කාරක සභාවක් දාන්න යන්නේ අධිකරණයටයි අලුත් මැතිවරණ කොමිසමටයි බලපෑම් කරන්න! විපක්ෂනායකවරයාගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය හදිසියේම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම අද (17) රැස් වී හෙට (18) දිනයේ රටේ මැතිවරණ වැඩසටහන පිළිබඳ මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විභාග කිරීමට අදාළ ‘තේරීම් කාරක සභාවක්’ පත් කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවත් රජය ලහි ලහියේ මේ කටයුත්තට යොමුව තිබෙන්නේ අලුතින් පත් වූ මැතිවරණ කොමිසමටත් අධිකරණය ඉදිරියේ තිබෙන්නා වූ නඩු විභාගවලටත් බලපෑම් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා වෙනුවට රජයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උදෙසා අධිකරණයට සහ මැතිවරණ කොමිසට බලපෑමක් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (17) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

හෙට දින පාර්ලිමේන්තුවේදී මැතිවරණ කොමිසමේ පළාත් පාලන මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳ තේරීම් කාරක සභාවක් පත් කරන්නේ වර්තමාන මැතිවරණ කොමිසම රජයේ න්‍යාය පත්‍රයන්ට සීමාවන්ට අනුව කටයුතු කළ යුතු බවටත් එසේ නොවන්නේ නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉදිරියට යාමට සිදුවන බවටත් වන පැහැදිලි ඉඟියක් අනිසි තර්ජනයක් ලබා දීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම රජයේ අදහස්වල අනුව ගරු අධිකරණ විනිසුරුවන් කටයුතු නොකරන්නේ නම් අධිකරණ තීන්දු ක්‍රියාත්මක නොවන්නේ නම් ගරු විනිසුරුවන් තේරීම් කාරක සභාවක් ඉදිරියට ගෙන විත් පීඩනයට ලක් කිරිමට වුව හැකි බවට වන ඉගියක් මේ තුළින් ලබා දෙන බවත් මේ දේශපාලන සුදුව දේශපාලන විජ්ඡාව ක්‍රියාත්මක කරමින් බංකොලොත් රටක සිස්ටම් එකේ වෙනසක් සම්බන්ධයෙන් හැමෝම කතා කරන අවස්ථාවේ ජාරා ජීරණ වූ යල්පැනගිය පැරණි ක්‍රමවේදය ම ක්‍රියාත්මක කිරීමක් මේ තේරීම් කාරක සභාව තුළින් සිදුවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සත්‍ය වශයෙන් ම මේ රජය තමන්ගේ ක්‍රියාකලාපය තුළින් ජනතා පරාමාධිපත්‍ය, සෛරීත්වය සහ සර්වජන ඡන්ද බලය ජනතාවට අහිමකිරීමක් හා විනාශ කිරීමක් සිදුවන බවත් ඔවුන් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කිරිම යන තේමාව යටතේ රජය විසින් අධිකරණයටත් ස්වාධින මැතිවරණ කොමිසමටත් බලපෑම් එල්ල කිරිමට යන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ වන විට උල්ලංඝනය වි ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද නොව ලක්ෂ 220ක් වූ ජනතාවගේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් බව යි.

මේ තුළින් අධිකරණයේ ස්වාධීනත්වය නැති වීමට ඉඩ නොතබන බවත් ස්වාධින අපක්ෂපාතී මැතිවරණ කොමිසමට බලපෑම් සිදු කිරිමට ඉඩ නොදෙන බවත් හුදකලාව නොව සියලුම විපක්ෂයේ පාර්ශ්ව සමග එකට එකතු කර ගෙන ලක්ෂ 220ක් වූ ජනතාවගේ උන්නතිය උදෙසා අධිකරණයේ නිදහසත් මැතිවරණ කොමිසමේ ස්වාධිනත්වයත් ප්‍රජාතන්ත්‍රවාදයත් ශක්තිමත් කිරීම උදෙසාත් කටයුතු කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට රජය දරන මේ කූට උත්සාහයන් සියල්ල පරාජය කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ජනාධිපතිවරු තුන්දෙනෙක් යටතේ මම අවුරුදු 8ක් වැඩ කළා! කිසිම දවසක පෙරහැරට මණ්ඩලයෙන් ඇස්තමේන්තු බිලක් එවලා නෑ! මේ එව්වේ පළවෙනි පාරට! පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර කියයි! Sri Lanka Latest News

Next Post

ගහලා බැනලා කපලා කොටලා ප්‍රශ්න විසඳන්න පුළුවන් ද I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper