• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරු තුන්දෙනෙක් යටතේ මම අවුරුදු 8ක් වැඩ කළා! කිසිම දවසක පෙරහැරට මණ්ඩලයෙන් ඇස්තමේන්තු බිලක් එවලා නෑ! මේ එව්වේ පළවෙනි පාරට! පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර කියයි! Sri Lanka Latest News

July 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපතිවරු තුන්දෙනෙක් යටතේ මම අවුරුදු 8ක් වැඩ කළා! කිසිම දවසක පෙරහැරට මණ්ඩලයෙන් ඇස්තමේන්තු බිලක් එවලා නෑ! මේ එව්වේ පළවෙනි පාරට! පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර කියයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කිසිදු වසරක පෙරහැර වෙනුවෙන් විදුලි බිලක් ගෙවීමට විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තුවක් එවා නොමැති බව බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ සභාපති, පත්තිනි දේවාල බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර මහතා පවසයි.Sri Lanka Latest News

පෙරහැර සමයේ භාවිත කරන විදුලිය වෙනුවෙන් විදුලි බල මණ්ඩලය මේ ආකාර ඇස්තමේන්තුවක් මහනුවර සතර මහා දේවාලවලට යොමු කළ ප්‍රථම අවස්ථාව මෙය බව ද ඒ මහතා කීය.

තමන් මේ වන විට වසර අටක් අඛන්ඩව බස්නායක නිළමේවරයෙකු ලෙස කටයුතු කරන බවත්, ජනපතිවරු තිදෙනෙකු ඒ කාලය තුළ රට පාලනය කළ බවත් බස්නායක නිළමේවරයා කීය.

පෙරහර කිරීමට එක් දේවාලයට රුපියල් කෝටියක පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබිය දී විදුලි බිලත් දේවාලය මත පැටවීම කනාගාටුවට කරුණක් බව ද බස්නායක නිළමේවරයා පැවසුවේය.

පෙරහර ට අදාළව නොව දේවාලයේ සාමාන්‍ය විදුලි බිලද දරනු ලැබුවේ රජය විසින් බවත්, මණ්ඩලය මගින් කළ ඉල්ලීමකට අනුව විදුලිබල මණ්ඩලය ලබමින් සිටි පාඩුව සැලකිල්ලට ගෙන දේවාලවල මාසික විදුලි බිල දැනට මාස හයක කාලයක පටන් දේවාල මගින් ගෙවන බවත් හෙතෙම අවධාරණය කළේය.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා වැඩිම දායකත්වය ලබා දෙන්නේ දේවාල මගින් බවත් පෙරහැර වීදී සංචාරය ආරම්භ කිරීමට පෙර පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර පවත්වනු ලබන්නේ සිව් මහා දේවාල මූලිකත්වයෙන් බවත් ඒ මහතා කීය.

සෑම දිනකම පෙරහැර වීදී සංචාරය අවසන් වීමෙන් පසු බිසෝ පෙරහර නමින් තවත් පෙරහරක් කරන බවත්, මේ සියල්ල සිදුකරනු ලබන්නේ පෞරාණික චාරිත්‍ර ඉටුකරමින් රටට හා ජනතාවට සෙත් පතා බවත් බණ්ඩාර මහතා කීවේය.

රෑ පුරා පෙරහැර චාරිත්‍ර ඉටුකරනු ලබන්නේ දෙවිහාමුදුරුවන් වෙනුවෙන් බවත්, අවශ්‍යය නම් විදුලි ආලෝකය නොමැතිව පන්දම් එළියෙන් හෝ පෙරහර පැවැත්වීමේ හැකියාව තිබෙන බවත් කී ඒ මහතා, පෙරහර නැරඹීමට එන ජනතාව වෙනුවෙන් නිසි ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයේ යුතුකමක් මෙන්ම වගකීමක් බව ද අවධාරණය කළේය.

ලංකාසර

SendShareShare
Previous Post

පෙරහැරේ එක්කෝටි තිස් දෙලක්ෂයේ ලයිට් බිල් ඇස්තමේන්තුව ගැන දළදා මාළිගාවේ දියවඩන නිළමේ කතා කරයි! වෙනදාටත් මෙහෙම එව්වාම ගෙවන්නේ පෙරහැරෙන් පස්සේ! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව හෙට දිනයේදී හදිසියේම තේරීම් කාරක සභාවක් දාන්න යන්නේ අධිකරණයටයි අලුත් මැතිවරණ කොමිසමටයි බලපෑම් කරන්න! විපක්ෂනායකවරයාගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.