• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල්ගේ හම්බන්තොට රැලිය වර්ජනය කළ ප්‍රසන්නලා-කංචනලා මාතරින් රිටර්න් එක දෙන්න ලෑස්ති වෙයි! පොහොට්ටුවට එරෙහිව 12 වැනිදා මාතර මහරැලියක්! Sri Lanka Latest News

April 7, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

පොහොට්ටුවද මේ දිනවල වෙනම ගමනක් යෑම සඳහා අවශ්‍ය කරන දේශපාලන පසුබිම නිර්මාණය කරමින් සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. විශේෂයෙන්ම මෙතෙක් පක්ෂයේ ජාතික සංවිධායක ධුරය දැරූ බැසිල් රාජපක්ෂ ඉන් ඉවත් වී රාජපක්ෂවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා වූ නාමල් රාජපක්ෂ හට එම තනතුර ලබාදීමත් සමග නාමල් මේ වනවිට පක්ෂය ඇතුළේ වැඩ පටන්ගෙන ඇති ආකාරයක් දැකගන්නට ඇත. ඒ අනුව නාමල් සිය දේශපාලන බළකොටුව වූ හම්බන්තොටින්ම පළමු දේශපාලන රැස්වීම පැවැත්වූයේ කාලයකට පසු මහින්දවද දේශපාලන වේදිකාවට එක්කර ගනිමිනි. ඊට පොහොට්ටුවේ සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක්ද, විශාල පාක්ෂිකයන් පිරිසක්ද එක්ව සිට ආකාරයක් දැකගත හැකි විය. Sri Lanka Latest News

කෙසේ වෙතත් නාමල්ගේ හම්බන්තොට රැස්වීමේදී පොහොට්ටුව ඇතුළේ ඇති බෙදීම පැහැදිලිවම දැකගන්නට ලැබිණි. ඒ, ඊට පොහොට්ටුව නියෝජනය කරමින් ආණ්ඩුවට එක්ව සිටින ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර ඇතුළු ඇමැති ධුර දරන විශාල පිරිසක් එක්ව නොසිටීම හේතුකොට ගෙනය. 2015 මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු මහින්ද සුළඟ අරඹමින් නුගේගොඩ පැවැති රැස්වීමට එක්වූ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයකු වූ ප්‍රසන්න මෙවර මහින්ද යළි වේදිකාවට ගොඩවූ හම්බන්තොට රැලියේදී දැකගන්නට නොලැබීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව ප්‍රසන්න ඇතුළු මෙම කණ්ඩායම නාමල් සංවිධාන කළ හම්බන්තොට රැස්වීම වර්ජනය කළ ආකාරයක් පැහැදිලිවම දැකගන්නට ලැබිණි.

ප්‍රසන්නලා 12 එළියට!

එපමණක් නොව ප්‍රසන්න, කංචන ඇතුළු කණ්ඩායම ඉන් පසුව වෙනම රැස්වී පොහොට්ටුවට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටද පියවර ගෙන තිබණි. මෙම සාකච්ඡාවලදී තීරණය වූයේ පොහොට්ටුවේ හම්බන්තොට රැලියට ප්‍රතිචාර දැක්වීම සඳහා වෙනම රැලියක් පැවැත්විය යුතු යැයි කියාය. එය මාතර දිස්ත්‍රික්කයේ පැවැත්වීමට කංචන භාරගත්තේය. මෙම රැස්වීම නාමල් ඇතුළු පොහොට්ටුවට විරුද්ධවත්, ජනාධිපතිවරයාට පක්ෂවත් පැවැත්වීම සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝව අදහස් හුවමාරු විය. ඒ සඳහා දිනය ලෙස තෝරාගත්තේ අප්‍රේල් 12 වැනිදාය.

මෙම රැස්වීම සංවිධාන කිරීමට කංචන භාරගැනීම පසුපසද යම් කතාවක් තිබේ. ඒ, අවසාන වතාවට බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී සිදුවූ අලකලංචියය. එදින පොහොට්ටුවේ මාධ්‍ය ඒකකය නියෝජනය කරන එරන්ද ගිනිගේ නමැත්තා විසින් කංචන යනු රනිල්ගේ දරුවකු ලෙස හඳුන්වමින් කළ කතාව මුල්කරගෙන කංචන හා එරන්ද අතර ගුටි කෙළියක් සිදුවූ බව ඉකුත් සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි වාර්තා කර සිටියෙමු. ඒ අනුව කංචන සූදානම් වන්නේ ලබන 12 වැනිදා මාතර රැලියක් පවත්වා නිල වශයෙන් පොහොට්ටු දේශපාලනයට තිත තැබීමටද යන්න බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එමෙන්ම මේ රැලිය හරහා 12 වැනිදාට ජනාධිපතිවරයා සමග සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ප්‍රමාණයද රටටම දැකගැනීමට හැකිවනු ඇත.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

කොළඹින් චීනයට රහස් පණිවුඩයක් ගිහින්! චීනය වැඩිය ගණන් අරගෙන නෑලු! Sri Lanka Latest News

Next Post

2024 අලුත් අවුරුදු ලග්න පලාපල! නැකැත් අවුල් වුණාට බයවෙන්න එපා! ලග්න 4කට ධන ලාභ! ලග්න 3කට මංගල යෝග! Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.