• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධික වේගයෙන් ආ බීමත් රියැදුරා තරුණයකු එලොව යවයි! මීට පෙරත් බීමතින් රිය පදවා පෙර වැරදි රැසක්! හප්පපු කෙනාගෙයි මියගිය තරුණයාගෙයි දෙන්නාගේම උපන්දිනත් ඊයේ! I Sri Lanka Latest News

September 23, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අධික වේගයෙන් ආ බීමත් රියැදුරා තරුණයකු එලොව යවයි! මීට පෙරත් බීමතින් රිය පදවා පෙර වැරදි රැසක්! හප්පපු කෙනාගෙයි මියගිය තරුණයාගෙයි දෙන්නාගේම උපන්දිනත් ඊයේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයකට යතුරුපැදියක් ගැටී එම අනතුරින් බරපතළල ලෙස තුවාල ලැබූ තරුණයෙකු (21) රාත්‍රියේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (22) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබිණ.Sri Lanka Latest News

අදාළ සිද්ධිය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරු (22) සවස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙපර්ශවයේ කරුණු සලකා බැලූ නුවරඑළිය මහේස්ත්‍රාත් කේ.ජී.බී.එච්.දර්මදාස මහත්මිය ලොරි රථයේ රියදුරු එළඹෙන ඔක්තෝබර් මස 02 දින  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

මෙහිදී සැකකාර ලොරි රථ රියදුරාගේ පාර්ශවය වෙනුවෙන් නීතිඥ සජීව කෞශල්‍ය ඩයස් මහතා ඉදිරිපත් වූ අතර අනතුරින් මියගිය තරුණයාගේ පාර්ශවය වෙනුවෙන් නුවරඑළිය රථවාහන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු රථ වාහන අංශයේ නිලධාරින්  අධිකරණය වෙත කරුණු දැක්විය ,

මෙහිදී නුවරඑළිය රථ වාහන පොලිසිය කරුණු දක්වමින් කියාසිටියේ අනතුරට හේතුව වශයෙන් මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ වාහනය අධික වේගයෙන් පැදවූ බවත් එලෙස අධික වේගයෙන් ධාවනය වූ වාහනය පැදවූ රියදුරා බීමතින් සිටි බවත්ය.

තවද ලොරි රඨ්ගයේ රියදුරු මීට පෙරද බීමතින් රිය ධාවනය කර කිහිප වතාවක්ම අධිකරණයේ වැරදිකරු වී ඇති බවය.

සිදුවූූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූයේ නුවරඑළිය හාවාඑළිය පදිංචි වයස අවුරුදු 21ක් වූ පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු මනෙත් අපූර්ව නම් තරුණයෙකි,

පෙරේදා  (21) රාත්‍රී 9:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ  නුවරඑළිය උඩ පුස්සල්ලාව ප්‍රධාන මාර්ගයේ හාවාඑළිය සිටි හංදිය දැව සංස්ථාව අසලේ වයි වංගුව අසලදීය ,

තම නිවසේ සිට හාවාඑළිය දක්වා යතුරුපැදිය ධාවනය කල තරුණයා සිටි හංදිය වයි වංගුවෙදී යතුරුපැදිය නුවරඑළිය නගරය දෙසට හරවනවාත් සමග එම දිශාවටම උඩ පුස්සල්ලාව දෙස  සිට නුවරඑළිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථය ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බව හා අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු බීමතින් සිටි බව මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත ,

අනතුරෙන් මිය ගිය තරුණයා සහ ලොරි රථය ධාවනය කළ රියදුරා යන දෙදෙනාගේම උපන්දින දින යෙදී ඇත්තේ අනතුරට පත් තරුණයා මියගිය ඊයේ (22) දින වීම අහඹු දෛවෝපගත සිදුවීමකි.

SendShareShare
Previous Post

තංගල්ලෙන් අල්ලපු කුඩු තොගයේ වටිනාකම මිලියන 10,000ක්! ගෙන්නුවේ ‘උණාකූරුවේ ශාන්ත’? මියගිය තුන්දෙනාත් ජාවාරමට ගෑවිලා! I Sri Lanka Latest News

Next Post

පිලිපීනයේ මත්කුඩු නැතිකරන්න යුද්ධයක් කරපු හිටපු ජනාධිපති ඩුටරේට්ට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ නඩු පවරයි! බරපතළ චෝදනා 3ක්! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

පසුගිය සතිය වනවිට ආණ්ඩුව කිසිවකුටත් නොදැනෙන්නට ඉතාම රහසේ සුවිශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ, මේ මාසයේ අවසානයේදී සිදුකරන ඉන්ධන මිල ගැළපීමේදී...

Read more
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.