ශ්‍රීලනිපයේ වැඩ බලන සභාපති ධූරය අද දිනයේදී බාර ගත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ මූලස්ථානය වෙත පැමිණ සිටියේය. Sri Lanka Latest News
එහිදී පොලිසිය ඒ මහතාට පක්ෂ මූලස්ථානයට ඇතුලුවීමට ඉඩ ලබා නොදීම හේතුවෙන් උණුසුම් තත්ත්වය් මතුවූ ආකාරයක් දැකගත හැකිවිය.









