මෛත්‍රීපාල සිරිසේන මහතා නඩුවලින් බේරෙන්න ශ්‍රීලනිපය විජයදාස රාජපක්ෂට විකුණා දමා ඇති බව පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News
අධිකරණ ඇමැති මෙවැනි වෙලාවක මෙවැන්නකට සම්බන්ධ වීම පිළිබදව සැකයක් මතුව ඇති බවද ඒ මහතා කීය.

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.