අද දිනයේදී ශ්‍රීලනිප වැඩබලන සභාපතිවරයා වශයෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පත්කරගැනීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් තිලංග සුමතිපාල මහතා අදහස් දැක්වීමක් සිදු කළේය.Sri Lanka Latest News
එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාටද චෝදනා කිරීමට සුමතිපාල මහතා කටයුතු කළේය.