ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව ලබන පෙරවාරි 8 වැනි දින ඒකාබද්ධ විරෝධතාවක් ආරම්භ කරන බව ඛනිජ තෙල්-වරාය-විදුලිය සහ ජල සම්පාදන සේවකයෝ සදහන් කර සිටිති.
කොළඹදී පැවැති එම වෘත්තීය සමිතිවල ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව සදහන් කර සිටියහ.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.