පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් සිය පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් අද දිනයේ කොළඹට කැදවීමට පියවර ගෙන ඇත.
ADVERTISEMENT
අද පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත මෙම කැදවීම සිදු කර ඇති බව පැවසේ.
පළාත් පාලන මැතිවරණය පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.