• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆීල්ඩ් මාෂල් හා ජනපති අතර ඊයේ රෑ පැය 2ක සාකච්ජාවක්! ජනපතිට දැඩි අනතුරු ඇඟවීමකුත් කරයි! මහ රෑම ෆීල්ඩ් මාෂල් සජිත්ටත් තොරතුරු දැනුම් දෙයි!

May 12, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ෆීල්ඩ් මාෂල් හා ජනපති අතර  ඊයේ රෑ පැය 2ක සාකච්ජාවක්! ජනපතිට දැඩි අනතුරු ඇඟවීමකුත් කරයි! මහ රෑම ෆීල්ඩ් මාෂල් සජිත්ටත් තොරතුරු දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර ඊයේ රාත්‍රියේදී දීර්ඝ සාකච්ජාවක් පැවැත්වී ඇත.

මෙහිදී ජනාධිපතිවරයා සාකච්ජා සදහා ෆොන්සේකා මහතාට ආරාධනා කොට ඇති අතර ෆොන්සේකා මහතා ඒ පිළිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කොට සාකච්ජා සදහා පිටත්ව ගොස් ඇති බව දැනගන්නට තිබේ.

මෙම සාකච්ජාව පැය 2ක් පුරා පැවති බවක් දැනගන්නට තිබේ.

මෙහිදී දැනට රට තුළ මතුව ඇති ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇති අතර අගමැති ධූරය බාරගන්නා ලෙස ජනාධිපතිවරයා ෆොන්සේකා මහතාගෙන් ඉල්ලීමක් කොට ඇති බවද දැනගන්නට ඇත.

මෙහිදී ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාට අනතුරු ඇගවීමක් කරමින් පෙන්වා දී ඇත්තේ වැරදි තීන්දු නොගන්නා ලෙසත්, එළියේ තත්ත්වය බරපතළ බවත්ය.

ඒ අනුව මෙම සාකච්ජාවේ තොරතුරු ෆොන්සේකා මහතා මධ්‍යම රාත්‍රියේම සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දීමටද ෆොන්සේකා මහතා කටයුතු ‌කොට ඇති බවද දැනගන්නය තිබේ.

SendShareShare
Previous Post

අද උදේම පක්ෂ නායක රැස්වීමක්! පණිවුඩයක් අරන් කතානායක ජනපති හමුවෙන්න යයි!

Next Post

ශ්‍රීලනිපයෙන් විශේෂ නිවේදනයක් ලෑස්තියි!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper