ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පෙරවරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවක් වාර්තා වේ.
අගමැති ධූරය සම්බන්ධයෙන් මේ වනවිට මතුව පවතින අර්බූදය පිළිබදවත්, ඊට ශ්‍රීලනිපයේ යෝජනාව පිළිබදවත් මෙම නිවේදනය මගින් අනාවරණය කිරීමට කටයුතු යොදා ඇති බව දැනගන්නට ඇත.










