නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ සේවයේ නියුතු චීන ජාතිකයන් 100කට අධික පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
මොවුන් නොරොච්චෝල බලාගාරයේ සේවයේ යෙදෙමින් සිටින අතරතුර චීනය බලා ගොස් පසුගිය සතියේදී නැවත පැමිණි අය බවඳ සහන්ය.
ඔවුන්ගෙන් ඇතැමකුට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග පෞද්ගලික රෝහලක් වෙත ගොස් පී.සී.ආර්. පරීක්ෂාවන් සිදුකරගෙන ඇති අතර, ඒ අනුව ඔවුන්ගෙන් 103 දෙනකු කොවිඩි ආසාදිත බවට වාර්තා වී අත.
මෙම පිරිසෙන් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගතහැකි සියලු ක්‍රියාමාර්ග කිඩිනමින් ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කර ඇත.
– lankasara