• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරු අල්ලනවා කියලා කයිවාරු ගැහුවට වැඩක් නෑ! ඒවා මීඩියා ෂෝ! හොරු අල්ලන ක්‍රමය රටට කියන්න ඕනේ! සජබ ආණ්ඩුවක් යටතේ හොරු අල්ලන වැඩේ බාර දෙන්නේ යුද්ධය දිනපු වීරයා ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට! VIDEO & PHOTOS

January 31, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
හොරු අල්ලනවා කියලා කයිවාරු ගැහුවට වැඩක් නෑ! ඒවා මීඩියා ෂෝ! හොරු අල්ලන ක්‍රමය රටට කියන්න ඕනේ! සජබ ආණ්ඩුවක් යටතේ හොරු අල්ලන වැඩේ බාර දෙන්නේ යුද්ධය දිනපු වීරයා ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

අප රටට දැන් අවශ්‍ය වී ඇත්තේ මනුෂ්‍යත්වය, මානව හිතවාදීත්වය රජයන යුගයක් බවත්, මිනිස්සුන්ට ආදරය කරන්න, ජන දුක හඳුනන, එම දුක ඉදිරියේ සංවේදී වන, මිනිසුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන නායකත්වයක් බවත් එම නායකත්වය ලබා දෙන්න සමගි ජන බලවේගයට හැකියාවක් ඇති බවත් එහෙත් බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින, තමන්ගේ දරුවන් විදෙස් රටවල ඉගෙන ගන්නා වීඅයිපී සමාජවාදීන්ට එම ජන දුක නොතේරෙන බවත් ඔවුන් විවිධ අවස්ථාවල දී සුනාමි හොරු ජනාධිපතිවරු කරන්න උපකාර කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පදියතලාවේ දී පැවසීය.

උනුත් එකයි මුනුත් එකයි කියන මේ වීඅයිපී සමාජවාදීන් 2005 වසරේ දී මහින්දගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිධුර, නියෝජ්‍ය ඇමතිධුර රැසක් දැරූ බවත් ඒ ඔවුන් සුනාමි හොරා යැයි හංවඩු ගැසී සිටි මහින්ද රාජපක්ෂව බලයට ගේන්න උපකාර කළ නිසා බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට මේ තත්ත්වයට විනාශ කළ රාජපක්ෂලාව බලයට ගෙන ඒමට වීඅයිපී සමාජවාදීන් කටයුතු කළත් තමන් ඇතුළු සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක රාජපක්ෂලාව බලයට ගේන්න හෝ බලය තහවුරු කරන්න කිසිදු අවස්ථාවක කටයුතු නොකළ බව යි.

හොරු අල්ලනවා යැයි පාරම්බාන වීඅයිපී සහෝදරවරු ජනතාව ඉදිරියේ මීඩියා ෂෝ පෙන්වා හොරු අල්ලනවා යැයි කයිවාරු ගැසුවත් හොරු අල්ලන ක්‍රමයක් ජනතාවට නොකියන බවත් නමුත් සමගි ජන බලවේගයේ ප්‍රබල සාමාජිකයෙක් මෙන් ම යුද්ධය දිනවපු වීරයා වන සරත් ෆොන්සේකා මහතාට සමගි ජන බලවේග රජයක් යටතේ හොරු ඇල්ලීමේ වගකීම ලබා දෙන බවත් ඔහු හරහා අප රටින් පැන්නූ සියලු ඩොලර් සහ මුදල් නැවත ලබා ගන්නා බවත් යුද්ධය අවසන් කළා සේ ඔහුට එම වගකීම අකුරට ඉටු කිරීමේ හැකියාවක් පවතින බවට තමා විශ්වාස කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.

එබැවින් ගෝලයේ ගමන් කරන්න ඕන නායකත්වය යන පාරේ බවත් නායකයා කොන්ත්‍රාත් කරන්නැත්නම්, අල්ලස්, දූෂණය ගන්නැත්නම් පළාත් පාලන මන්ත්‍රීවරුනුත් ඒ ආකාරයෙන්ම හැසිරිය යුතු බවත් එසේ ඉන්න බැරි අය එලවා දමන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

https://www.youtube.com/watch?v=lzT0DhWetbw
SendShareShare
Previous Post

මාලිමාවේ නායකයොයි ඒකේ අනිත් අයයි තමයි අපේ නායකයාට ගහන්න පටන් ගත්තේ! මේක තමයි රනිල්ට ඕනේ! VIDEO

Next Post

ඔක්කොම කලබල වෙලා! මාර්තු 9 වැනිදා රනිල්ගෙයි ආණ්ඩුවෙයි ජනවරම අහෝසියි -අනුර! VIDEO

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.