• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැංගි හොරා නෑ! IMF එකත් එක්ක ගනුදෙනු කරන හැටි සජිත් එළිපිට කියයි! කුරුණෑගලට ආවා වගේම මහා ජන ගඟක් මතුගමටත් එයි! VIDEO & PHOTOS

January 31, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
හැංගි හොරා නෑ! IMF එකත් එක්ක ගනුදෙනු කරන හැටි සජිත් එළිපිට කියයි! කුරුණෑගලට ආවා වගේම මහා ජන ගඟක් මතුගමටත් එයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

අද ආණ්ඩුව තරඟයට බදු ගසමින් සිටින බවත් මාසික ආදායම රුපියල් 45000 ඉක්මවූවන්ට පවා බදු ගැසීමට ආණ්ඩුව සැරසෙමින් සිටින බවත්,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුවේ නොහැකියාව සහ නිවටකම හේතුකොටගෙන ශක්තිමත් ලෙස ජාත්‍යන්තරය අභියසට ගොස් කටයුතු කිරීමේ හැකියාවක් ආණ්ඩුවට නැති බව පැවසූ විපක්ෂ නායකතුමා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේ කලාව හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ඔප්පු කොට ඇතැයි ද සිහිපත් කළේය.

මානව හිමිකම් කොමිසමේ සභාපති රෝහිණී මාරසිංහ මැතිණිය ඒ රටේ උසස් පෙළ දරුවන් වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබා නොදුන් විදුලිබල මණ්ඩලයට සහ ඇමතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඇයට සිය ප්‍රශංසාව හිමි කරන බවත් පැවසූ විපක්ෂ නායකතුමා,මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දරු පරපුරට උසස් පෙළ හැදෑරීමට අඛණ්ඩව විදුලිය ලබා නොදුන් ජන පීඩක ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙරට එන බවද පැවසීය.

සුන්දර වචන වලට රැවටී වතාවක් රට බංකොලොත් කරගත්තත් මෙන් නැවත වැරදි තීන්දුවක් ගතහොත් මේ තිබෙන තැනින්ද රට පහලට වැටෙන බව විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද(30) කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසනයේ පැවැති සමගි ජනබලවේගයේ ජන රැළියක් අමතමිනි.

SendShareShare
Previous Post

වසන්තට එරෙහිව බොරු සාක්ෂි දුන් පොලිස් නිලධාරීන් ගැන හෙළිවෙයි! දැන් ඉතින් පොලිසියේ අය බයවෙන්න! නීතීඥවරු ඊළග පියවරට යන්න ලෑස්ති වෙයි! VIDEO

Next Post

මුළු රටක් අන්දපු මහා බොරුව හිතුමතේ ජීවිතේ…

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

රඟපානවා නම් මෙන්න රඟපෑම්… කාලෙකට පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ එක හුස්මට බලන, සුපිරිම රංගනයක් පුංචි තිරයෙන් දැකගන්න ලැබෙනවා. ඒ වෙන...

Read more
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.