නිමල් ලන්සා අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයා සමග ගැටුමක් ඇති කරගෙන ඇති බවත්, එසේ වූ පමණින් අමාත්‍යංශයෙන් බඩුභාණ්ඩ ඉවත් කර ගැනීම තමන් කිසිසේත්ම අනුමත් නොකරන බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.
පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන්කකළේ.
මෙම මාධ්‍ය හමුවට පෙර සනත් නිශාන්ත මහතා විසින් නිමල් ලන්සා මහතාට ලබා දී තිබූ තර්ජනාත්මක දුරකතන ඇමතුමක හඩ පටයක්ද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තීබේ.










