තමන් සිටින්නේ කලකිරීමෙන් බවත්, යළිත් අමාත්‍යංශයට යාමට බලාපොරොත්තුවක් නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා හමුවීමෙන් පසු තමන් ඒ පිළිබද ප්‍රකාශයක් සිදු කර බවකි.
මේ වනවිට තම අමාත්‍යංශයෙන් බඩුභාණ්ඩ ඉවත් කරගත් බවත් ඒ මහතා කීය.










