පලස්තීන රාජ්‍යයේ තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන පලස්තීන ඉඩම් දින චිත්‍ර ප්‍රදර්ශනය අද (මාර්තු 15) සිට කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී දහවල් 12:30 සිට රාත්‍රී 8 දක්වා සහ මාර්තු 16 සහ 17 දිනයන්හී 9 සිට 9 දක්වා පැවැත්වේ.
එම ප්‍රදර්ශනය නැරඹීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද සහභාගී විය.
ප්‍රමුඛ පෙළේ චිත්‍ර ශිල්පීන් හතර දෙනෙකුගේ සිතුවම්වලින් ප්‍රදර්ශනය හැඩ ගැන්වී ඇත.