අප්‍රේල් 25 වැනි දිනට හෝ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයකට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් රට පත්කොට ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
අධිකරණ නියෝග පවා ඉවතලමින් මෙම කටයුත්ත සිදු කිරීම කනගාටුවට කරුණක් බවද ඒ මහතා කියා සිටියේය.