නිරුත්තර රටක උත්තරය’ මැයෙන් සමගි ජන බලවේගය ආරම්භ කර ඇති ජන රැලි මාලාවේ තවත් එක් ජන රැලියක් මේ වන විට ගොඩකවෙල නගරයේදී පැවැත්වෙනවා.
සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්යෙන් පැවැත්වෙන එම ජන රැලිය සජීවීව නරඹන්න පහත Link එකෙන්.









