හෙට දිනයේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍ර්‍රම මහතා හට සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක් කොට ඇති බව වාර්තා වේ.
ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ සිදුවීමට අදාළව මෙහිදී සමරවික්‍රම මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.
මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේද ඒ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පියවර ගෙන තිබිණ.










