කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා හට හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවීමක් කොට ඇත.
ඒ අනුව හෙට පෙරවරුවේ චමුදිත සමරවික්‍රම මහතාට රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට අද දිනයේ දැනුම් දීමක් කොට තිබේ.
ඒ මහතා ඊයේ දිනයේදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂකයකු සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබිණ.