එළඹෙන සෙනසුරාදා (30) සහ ඉරිදා (31) යන දෙදින තුළ ඇදිරි නීතිය නොපැනවීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ඒ අනුව එම දෙදින තුළද සාමාන්‍ය පරිදි රාත්‍රී 10 සිට අළුයම 4 දක්වා ඇඳිරි නීතිය පැනවෙනු ඇත.
කෙසේවෙතත් නිවෙසින් බැහැර යන්නේ නම් මුව ආවරණ පැළද සිටීම අනිවාර්ය කොට ඇත.