යුරෝපා කොමිසම විසින් ආණ්ඩුව වෙත හදිසි ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.
ADVERTISEMENT
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා රදවා තබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී යුරෝපා කොමිසම ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය යොමු කොට ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් ආණ්ඩුව මෙතෙක් ඊට පිළිතුරු යොමු කොට නොමැති බවද දැනගන්නට තිබේ.