මේ වනවිට ජනතාව ඉතා අසීරුවෙන් ජීවත් වන බවත්, ඔවුන් දක්වන විරෝධය සාධාරණ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.
අද දිනයේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.