• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාධ්‍ය කියපු කතා බොරු! අමෙරිකාවට යන්න ගෝඨාට වීසා දුන්නේ නෑ! ගියේ ඩුබායිවලට! යුරෝපෙට යන්න ට්‍රයි කරනවා! මෙන්න ඇත්ත කතාව!

December 27, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ලංකාවෙන් පිටව ගිය ගෝඨාගෙයි බිරිය අයෝමාගෙයි ජායාරූප පළමු වරට එළියට එයි! මේ තායිලන්තෙ ඒවා! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ඊයේ අලුයම් කාලයේ සිය පවුල සමග විදෙස්ගත වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට ඩුබායි රාජ්‍යයේ රැදී සිටින බව වාර්තා වේ.

ඒ අනුව ඩුබායිහි සිට යුරෝපා රටකට යාම සදහා හිටපු ජනාධිපතිවරයා මේ වනවිට උත්සාහ දරමින් සිටින බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් මෙරට මාධ්‍ය ඊයේ වාර්තා කොට තිබුණේ හිටපු ජනාධිපතිවරයා පවුල සමග අමෙරිකාව බලා පිටත්ව ගිය බවකි.

නමුත් එසැණින් අප මව්රට වෙබ් අඩවිය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, හිටපු ජනාධිපතිවරයාට අමෙරිකානු වීසා නොලැබුණු බවත්ය.

ඒ අනුව තවත් දින 9ක් හිටපු ජනාධිපතිවරයා ඩුබායිහි රැදී සිටින බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

හමුදා මූලස්ථානයේ නව යුද සේවා ලේකම් මේජර් ජෙනරල් මහේන්ද්‍ර වැඩ පටන් ගනී! (PHOTOS)

Next Post

සිගරැට් අලෙවිය 50%කින් අඩුවුණා! හැබැයි සමාගමේ ලාබය 121%කින් වැඩිවුණා! එහෙම වුණේ කොහොමද?‍‍ එක මුදල් ඇමැති ‌කෙනෙක් අයවැයෙන් සිගරැට් මිල 50%කින් අඩු කළා! වත්මන් ජනාධිපති අයවැයෙන් ගංජා නීතිගත කරන්න කතා කරනවා! එහෙම කරන්නේ ඇයි? ඩලස් දුම්කොළ මාෆියාවේ අලුත් පැත්තක් දකී! (VIDEO)

MORE NEWS

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

Load More
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

දේශපාලන ආනුභාවයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අපරාධ සහ දූෂණ වංචා කිහිපයකම අභ්‍යන්තරය දන්නා ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙ‍නෙක්ම පසුගිය කාලයේ මරණයට පත්වූයේ අබිරහස්...

Read more

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper