අත්අඩංගුවට පත්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු සජබ ක්‍රියාකාරිනියන්ගේ සුවදුක් විමසීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කුරුදුවත්ත පොලිසියට ගොස් තිබිණ.
ADVERTISEMENT
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ඉදිරියේදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමග කොළඹට පැමිණීමට සජබය සැලසුම් කර ඇති බවයි.
මෙම අවස්ථාවට බුද්ධික පතිරණ සහ රෙහාන් ජයවික්‍රම මහතාද එක්ව සිටියහ.