• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මරදානේ අරගලයට ගැහුවේ ‘චොප්පෙගෙ’ පුතා කිත්සිරියි-මොහොමඩ් රිස්වානුයි! දෙන්නම මේ පාර කොළඹ නගර සභාවට UNP එකෙන් ඡන්දෙ ඉල්ලනවා! යුනිෆෝම් එක ගහන් හිටපු පොලිසියත් මේ කසිප්පුකාරයන්ට යටවුණා! ලැජ්ජයි! අරගලකරුවෝ මාධ්‍ය හමුවකට ඇවිත් ෆොටෝත් එක්ක නම්ගම් හෙළිකරයි! VIDEO

February 5, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
මරදානේ අරගලයට ගැහුවේ ‘චොප්පෙගෙ’ පුතා කිත්සිරියි-මොහොමඩ් රිස්වානුයි! දෙන්නම මේ පාර කොළඹ නගර සභාවට UNP එකෙන් ඡන්දෙ ඉල්ලනවා! යුනිෆෝම් එක ගහන් හිටපු පොලිසියත් මේ කසිප්පුකාරයන්ට යටවුණා! ලැජ්ජයි! අරගලකරුවෝ මාධ්‍ය හමුවකට ඇවිත් ෆොටෝත් එක්ක නම්ගම් හෙළිකරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

පසුගිය 3 වනදා කොළඹදී පැවති සත්‍යග්‍රහයට පහරදෙනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනින් මරදානේ පොච්චේගේ පුතා නමින් හඳුන්වන කිත්සිරි රාජපක්ෂ නම් නාගරික මන්ත්‍රීවරයා විසින් බව සත්‍යග්‍රහය මෙහෙය වූවන් චෝදනා කරයි.

එක්සත් ජාතික පක්ෂය නැවතත් සුපුරුදු පාතාල දේශපාලනය ආරම්භ කර ඇති බවට චෝදනා කරන ඔවුන් කිත්සිරි රාජපක්ෂගේ කීමට මෙම පහර දීමට පැමිණ ඇත්තේ මොහොමඩ් රිස්වාන් බවත් පවසයි.

එමෙන්ම කිත්සිරි රාජපක්ෂ හා මොහොමඩ් රිස්වාන් මෙවර පළාත් පාලන ඡන්දයට අත්වැල් බැඳ ගනිමින් එක්සත් ජාතික පක්ෂය හරහා මරදාන කොට්ඨාශයට තරඟ වැදීමට සුදානමින් සිටින බවද ඔවුන් අනාවරණය කරයි.

මෙම අනාවරණයන් සිදුකරන ලද්දේ සත්‍යග්‍රහය සම්බන්ධ වූවන් විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක් තුලදීය.

එම වීඩියෝව..

‘කොහේ තියෙන නිදහසක්ද’ මරදානේ විරෝධයට මහ රෑ පොලිසියෙන් බැටන් ප්‍රහාරයක්! පොලිසිය ගිය පසු මැරයෝ කණ්ඩායමක් ඇවිත් ආපහු ගහලා! ඊට පස්සේ පොලිසිය ඇවිත් ආයෙමත් ගහලා! VIDEOS
SendShareShare
Previous Post

සමගි ජන බලවේගයත් නිදහස් උළෙල වර්ජනයක! කිසිම කෙනෙක් ගිහින් නෑ!

Next Post

නිදහස් උත්සවයේ වියහියදම් එළියට එයි! ජංගම වැසිකිළිවලට එක්කෝටි හතළිස් දෙලක්ෂයක්! TV-සවුන්ඩ්ස්-ඩිජිටල් තිර-ෆෑන්වලට ලක්ෂ 64යි! කොඩිවලට ලක්ෂ 13යි! සංග්‍රහවලට ලක්ෂ 18යි! හෙණගහද්දි බේරෙන්න තුන්ලක්ෂ හැටදාහයි! ඔක්කොම ලිස්ට් එක මෙන්න! VIDEO

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper