සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති නිදහස් උළෙලට සහභාගී වීමට පියවර ගෙන නොතිබුණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මීට පෙර සදහන් කොට තිබුණේ සිය පක්ෂයේ කිසිවෙකුත් නිදහස් උළෙලට සහභාගී නොවන බවකි.
මීට අමතරව විපක්ෂයේ සෙසු පක්ෂද ඊට සහභාගී වී සිටියේ නැත.