‘කොහේ තියෙන නිදහසක්ද’ මරදානේ විරෝධයට මහ රෑ පොලිසියෙන් බැටන් ප්‍රහාරයක්! පොලිසිය ගිය පසු මැරයෝ කණ්ඩායමක් ඇවිත් ආපහු ගහලා! ඊට පස්සේ පොලිසිය ඇවිත් ආයෙමත් ගහලා! VIDEOS

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් හෙට (4) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවට සමගාමීව මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට අරගගකරුවන් පිරිසක් ‘කොහේ තියෙන නිදහසක්ද?’ යන තේමාව යටතේ ආරම්භ කළ සත්‍යග්‍රහයට රාත්‍රී 9.00 ට පමණ දැවන්ත ජල සහ බැටන් ප්‍රහාරයක් එල්ල කර  පොලිසිය එම ස්ථානයෙන් පිරිස පන්නා දැමීය. විනාඩි 30 ක් පමණ ජල ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීම නිසා එල්ෆින්ස්ටන් රඟහල … Continue reading ‘කොහේ තියෙන නිදහසක්ද’ මරදානේ විරෝධයට මහ රෑ පොලිසියෙන් බැටන් ප්‍රහාරයක්! පොලිසිය ගිය පසු මැරයෝ කණ්ඩායමක් ඇවිත් ආපහු ගහලා! ඊට පස්සේ පොලිසිය ඇවිත් ආයෙමත් ගහලා! VIDEOS