මෙවර රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කොට ඇත්තේ මගුල් ගෙයත් කුලියට දී පෝරුවත් කුලියට දී මනමාලියද කාට හෝ විකුණා දැමීමේ අයවැයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ අයවැයෙන් විප්ලවයක් පිළිබද කතා කරමින් ප්රතිවිප්ලවයක් කොට ඇති බවකි.