• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කටුනායක වීසා දෙන්න ගෙනා විදෙස් සමාගම කප්පම් චෝදනා සහ දත්ත විකිණීමට දඬුවම් ලැබූ සමාගමක්! කොමියුනිස්ට් පක්ෂයෙන් නිවේදනයක්! පක්ෂයේ නිල පුවත්පතේ පළකරපු නිවේදනය මෙන්න!  I Sri Lanka Latest News

May 13, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා බලපත්‍ර හැසිරවීමේ ක්‍රියාවලිය භාර දී ඇති විදේශ සමාගම ජාත්‍යන්තරව එම ක්ෂේත්‍රයේ කළු පැල්ලම් රැසකට හිමිකම් කියන කුප්‍රකට සමාගමක් බවත් එවන් සමාගමකට කැබිනට් අනුමැතිය ලැබීම පුදුමයට කාරණයක් බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී. Sri Lanka Latest News

එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ ද සඳහන් වේ.

වීසා ලබාදීමේ බලය දුන් මෙම සමාගම ස්විට්සර්ලන්තයට අයත් Kuoni සංචාරක සමාගම, VFS Global ඉන්දියානු අනුබද්ධිත ආයතනයක් ලෙස පිහිටවූ අතර, එහි මූලස්ථානය ඩුබායි සහ ස්විට්සර්ලන්තයේ සූරිච් හි පිහිටා ඇත. එහි බහුතර කොටස් බ්ලැක්ස්ටෝන් සමූහයට අයත් වන අතර ඉතිරිය කුඕනි සහ කුඕනිගේ හිමිකරුවන් වන ඊකියුටී (EQT) සතුය.

බ්ලැක්ස්ටෝන් සමූහය යනු වත්කම් කළමනාකරණය කරන එක්සත් ජනපද ආයෝජන කළමනාකරණ සමාගමකි. එය ළමා ශ්‍රමිකයන් යොදා ගැනීම සහ, නිවර්තන වනාන්තර විනාශයට සම්බන්ධ බවට චෝදනා ලබා ඇත. 2007-2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු බංකොලොත් හිමිකරුවන්ගෙන් නිවාස ලබා ගැනීමේ සදාචාර විරෝධී ව්‍යාපාරික භාවිතයන් සම්බන්ධයෙන් විවේචනයට ලක්ව ඇත. සැලකිය යුතු තවත් කරුණක් වන්නේ අවසරයකින් තොරව පුද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීම නිසා වන්දි ගෙවීමට ද සිදුව තිබීමයි.

පසුගිය දශක දෙක තුළ, VFS Global රජයන්, ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සහ එහි ගනුදෙනුකරුවන්ගෙන් සැලකිය යුතු විවේචනවලට ලක්ව ඇත.

බොහෝ විට අනවශ්‍ය සහ ඔවුන්ගේ මූල්‍යමය හැකියාවෙන් ඔබ්බට යන සේවා මිලදී ගැනීමට සමාගම වීසා අයදුම්කරුවන්ට බලපෑම් කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

2019 දී, බි්‍රතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලය VFS Global හරහා වීසා ලබා ගන්නා පුද්ගලයන්ගේ පැමිණිලි රාශියකට මුහුණ දුන් අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, මූල්‍ය වාසි සඳහා අයදුම්කරුවන් සූරාකන බවට සමාගමට චෝදනා කළහ.

මෙම සමාගම නයිජීරියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල වීසා ලැබීම අපැහැදිලි අවස්ථාවන්හිදී අයදුම්කරුවන්ගෙන් ”‍කප්පම්”‍ ගැනීම මෙන්ම ඔවුන්ට ”‍අයුක්තිසහගත ලෙස සැලකීම්”‍ කළ බවට චෝදනා එල්ල වී ඇත.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා කළමනාකරණය කරන VFS Global, එම ක්ශේත්‍රය තුළ ඒකාධිකාරී ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වී ඇත.

මෙම චෝදනා මගින් වීසා ඉල්ලු‍ම්පත්‍රවල ඉහළ මිල ගණන් පිළිබඳ කනස්සල්ල මතු කර ඇති අතර මධ්‍යගත ලේඛන හැසිරවීම සහ අදාළ දත්තවල ආරක්‍ෂාව පලු‍දුවීම් පිළිබඳ ප්‍රශ්න ද මතු කර ඇත.

මෙම පලු‍දුවීම් හරහා සංවේදී පුද්ගලික තොරතුරු කාන්දු වන්නට ඇත.

ආගමන හා විගමන සේවා VFS Global වෙත පැවරීමෙන්, වඩාත් අවදානමට ලක්විය හැකි පුරවැසියන් සූරාකෑමේ සහ ඒකාධිකාරී භාවිතයන්ට නිරාවරණය වීමේ අනතුරක පවතී.

මෙය මැයි 1 වැනිදා රාත්‍රියේ එම සමාගමේ සේවකයන්ගේ කාර්ය සාධනය මගින් ඉස්මතු කරන ලද අකාර්යක්ෂමතාවන්ට අමතරව, රාජ්‍ය ආදායමක අහිමිවීමක්ද වනු ඇත.

SendShareShare
Previous Post

බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය ගැන පර්යේෂණ කරන්න රනිල් සැරසෙයි! සල්ලිත් වෙන් කරයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

ගෝඨා ඕන.. ‌ගෝඨා ඕන කියලා ඒ දවස්වල කෑ ගහපු නළුනිළියෝ දහදොළොස් දෙනෙක් රනිල් ඕන කියන්න තීන්දු කරලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනට අවුරුදු 2ක සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනට අවුරුදු 2ක සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත්...

Read more
Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.